මොකක්ද මේ කඳුකරයට ඇවිල්ලා තියෙන්නේ..(PHOTOS)
By Piyumika
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මීදුම් තත්ත්වයක් නොවන වායු දුෂණ තත්ත්වයක් මතුවී තිබෙනවා දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නෝටන්බ්‍රිජ් සහ ගිනිගත්හේන ප්‍රදේශවල කදු මුදුණේ සහ පහත් බිම් වල වෙනත් දිනයන්හි දක්නට නොලැබෙන ඇපැහැදිලි දුමාරයක් දක්නට ලැබෙන බවයි සදහන් වන්නේ.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයක් තරමක් මේවනවිට පහව ගිය නමුත් (29) දින සිට මෙම වායු දුෂණ තත්ත්වය දවස පුරා දක්නට ලැබෙන බව වාර්තා වේ.
You may like this video