අප්‍රිකානු සූකර උණ රෝගය ගැන ලැබුණු අලුත්ම තොරතුරු..

Flu Sri Lanka Government Of Sri Lanka Africa
By Piyumika Nov 30, 2024 04:06 AM GMT
Piyumika

Piyumika

Report

අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකින් මේ වනවිට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා සිටියේ, රෝගය වැලඳී නොමැති ගොවිපළවල මස් නිවරදි ක්‍රමවේදය යටතේ මිනිස් පාරිභෝජනය සඳහා යෙදවීමට පියවර ගන්නා බවයි.

මිලියන ගණනක් වටිනා කළා නිර්මාණයකට කරපු දෙයක්...(VIDEO/PHOTO)

මිලියන ගණනක් වටිනා කළා නිර්මාණයකට කරපු දෙයක්...(VIDEO/PHOTO)

එමෙන්ම අප්‍රිකානු සූකර උණ රෝගය වැලඳීම හේතුවෙන් ගොවිපළ රැසක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි හිමිකරුවන් පෙන්වා දෙයි.

එනිසා සිය ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා වන්දි මුදලක් ලබාදීමට රජයෙන් පියවර ගතයුතු බව ඔවුන් පවසයි.  


You may like this video

ReeCha