රූමස්සල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළේ ...

By Parami Dissanayake Jun 11, 2024 05:41 PM GMT
Report

අද (11) රාත්‍රියේ දී රූමස්සල මුහුදේ දී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

චීනයේ දී අමෙරිකානු ජාතිකයින් සිව් දෙනෙකුට පිහි ප්‍රහාරයක්...

චීනයේ දී අමෙරිකානු ජාතිකයින් සිව් දෙනෙකුට පිහි ප්‍රහාරයක්...

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පොලිස් කණ්ඩායමක් පිටත්ව ගිය බව හබරාදුව පොලීසිය සඳහන් කරයි.