හැමෝම බැන්නට බලන්න හසරංගට තියන ඉල්ලුම..

Cricket Sri Lanka Wanindu Hasaranga Sports
By Piyumika Sep 05, 2024 07:02 AM GMT
Piyumika

Piyumika

Report

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දුයවන ක්‍රීඩක වනිඳු හසරංග ට හිමිවී තිබේ.

හදිසියේම ගත්ත තීරණයක් රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය වාරණය කරලා..

හදිසියේම ගත්ත තීරණයක් රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය වාරණය කරලා..

ඒ සෙන්ට් කිට්ස් සහ නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමෙන් ලද කැඳවීමක් අනුවය. එම කණ්ඩායමේ සිකන්දර් රාසා තුවාල ලබා ඇති අතර එම අඩුව පිරවීම සඳහා වනිඳු ව කැඳවා ඇති බව සඳහන් ය.