දෙයියනේ මේ මොකක්ද වුණේ?. බසයක් ප්‍රපාතයකට පෙරලී යයි.. සියල්ලන් කම්පා කරමින්.. 36ක් ජීවිතක්ෂයට.. මියගිය එක්කෙනෙක්ට ලක්ෂ 2ක මුදලක්..(PHOTOS)

Report

ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

දෙයියනේ මේ මොකක්ද වුණේ?. බසයක් ප්‍රපාතයකට පෙරලී යයි.. සියල්ලන් කම්පා කරමින්.. 36ක් ජීවිතක්ෂයට.. මියගිය එක්කෙනෙක්ට ලක්ෂ 2ක මුදලක්..(PHOTOS) | A Bus Falls Into A Cliff In India

එම අනතුරෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

වෙන්න පුලුවන් දෙයක් ද අනේ?. දෙනෝදාහක් මැද.. සරසවි සිසුවියක් යට ඇඳුමින් ඇවිදන් ගිහින්.. ජනප්‍රිය විශ්වවිද්‍යාලයක..

වෙන්න පුලුවන් දෙයක් ද අනේ?. දෙනෝදාහක් මැද.. සරසවි සිසුවියක් යට ඇඳුමින් ඇවිදන් ගිහින්.. ජනප්‍රිය විශ්වවිද්‍යාලයක..


හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවෙයි.

දෙයියනේ මේ මොකක්ද වුණේ?. බසයක් ප්‍රපාතයකට පෙරලී යයි.. සියල්ලන් කම්පා කරමින්.. 36ක් ජීවිතක්ෂයට.. මියගිය එක්කෙනෙක්ට ලක්ෂ 2ක මුදලක්..(PHOTOS) | A Bus Falls Into A Cliff In India

මෙම අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශකරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසා තිබෙනවා.

හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..

හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..


එමෙන්ම, මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 200,000ක් සහ තුවාල ලැබුවෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක ලබාදීමට බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වේ.