වහාම, සියලු ගිනි අවි සහ උණ්ඩ ගැන තීරණයක්.. ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)
ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.
ඒ ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමටයි.
ඒ අනුව එම ගිනිඅවි සහ උණ්ඩ නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ.
ඒ නාවික හමුදාවේ වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයට ය.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, එම පුද්ගලයින්ට ගිනිඅවි සමාලෝචනයකින් සහ අවශ්‍යතාවය කුමක්දැයි සොයා බැලීමෙන් අනතුරුව නැවත ලබාදීමට නියමිත බවය.
එම නිවේදනය පහතින් දැක් වේ,
