අංගොඩ ජිලේ ගේ ප්‍රධාන ගෝලයෙකු කොටුවේ..

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සත්තු වත්ත බලන්න යන්න හිටිය ඔයාටයි මේ ආරංචිය ..

සත්තු වත්ත බලන්න යන්න හිටිය ඔයාටයි මේ ආරංචිය ..

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොන්නම්පෙරුමගේ ධනුෂ් බුද්ධික නොහොත් "අංගොඩ ජිලේ" නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ මිලි ග්‍රෑම් 500ක් හා කේරළ ගංජා ග්‍රෑම් 51ක් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. තවද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපායාගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් 274,400ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ජනපති වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු අමාත්‍ය නිමල් සිරිපාලට කරපු දේ ..

ජනපති වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු අමාත්‍ය නිමල් සිරිපාලට කරපු දේ ..

සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.