රටම සලිත කරමින් ඉන්දුනීසියාවේ මහ පොළොවත් කැළඹෙයි - ප්‍රබල භූ චලනයක්

Report

ඉන්දුනීසියාවේ අද (04) දින රික්ටර් මාපකයේ 6.0ක භූ චලනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කර ඇත.

එහිදී සිදු වූ හානි සම්බන්ධයෙන් මේ දක්වා තක්සේරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ටාලාවුඩ් දූපතෙහි මෙම භූචලනය වාර්තාවී ඇති බව සඳහන්.

මහා විනාසයක් - ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් බලපෑම්

මහා විනාසයක් - ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් බලපෑම්

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්