මීගමුව හොල්ලපු වැටලීමක් - විදේශිකයන් 50ක් එකවර අත්අඩංගුවට

Report

ව්‍යාපාරික වීසා (Business Visa) යටතේ මෙරටට පැමිණ, වීසා කාලය අවසන් වූ පසුව ද නීතිවිරෝධී ආකාරයට රැඳී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික නිවසක මෙම පිරිස රැඳී සිටින බවට ලද තොරතුරක් මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.

රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට - අසතුටුදායක තත්ත්වයක් ගැන ජී.එල් කට අරී

රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට - අසතුටුදායක තත්ත්වයක් ගැන ජී.එල් කට අරී

වැටලීමෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයන් 47 දෙනෙකු සිටින අතර, අනෙක් තිදෙනා ද විදේශිකයන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා ඇත.

රාජ්‍ය වෙසක් සතිය සම්බන්ධයෙන් දිවයිනටම නිවේදනයක් - මැයි 27 සිට ජූනි 2 දක්වා ක්‍රියාත්මකයි

රාජ්‍ය වෙසක් සතිය සම්බන්ධයෙන් දිවයිනටම නිවේදනයක් - මැයි 27 සිට ජූනි 2 දක්වා ක්‍රියාත්මකයි

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු