රාජ්‍ය වෙසක් සතිය සම්බන්ධයෙන් දිවයිනටම නිවේදනයක් - මැයි 27 සිට ජූනි 2 දක්වා ක්‍රියාත්මකයි

Report

2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිකරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍යමහෝත්සවය මුල්කරගනිමින් මැයි 27 වැනි දින සිට ජුනි මස 02 දක්වා වෙසක් සතිය ලෙස ඉකුත් මාර්තු 30 වැනි දින අමාත්‍ය මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධශාසන ආගමික හා සංස්කෘති කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යා ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහය ඇතිව වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලංකාව ගැන නරක වාර්තාවක් - ආහාර, බලශක්ති, ප්‍රවාහන වියදම් ගිනි ගණන් වීමෙන් උද්ධමනය අහස උසට නගී

ලංකාව ගැන නරක වාර්තාවක් - ආහාර, බලශක්ති, ප්‍රවාහන වියදම් ගිනි ගණන් වීමෙන් උද්ධමනය අහස උසට නගී

එසේම දිවයින පුරා ඇති සියලුම විහාරස්ථාන, දහම් පාසල්, පාසල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ආශ්‍රිතව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලවල පූර්ණ මාර්ගෝපදේශකත්වයෙන් යුතුව වෙසක් සතියෙහි ක්‍රියාත්මක කිරීමට යෝජිත පහත සඳහන් කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු වේ.

අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න

අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න

ලොවක් සාමය පතන මොහොතක - ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ලොවක් සාමය පතන මොහොතක - ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

WesakWeek27.05.2026-02.06.2026 by poornima