ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO)

By Piyumika Sep 24, 2024 02:23 AM GMT
Report

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 492 දෙනෙකු මියගොස් ඇති බවය.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 1,645 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

තවත් වෙඩි තැබීමක් මාලිගාවත්තෙන්..

තවත් වෙඩි තැබීමක් මාලිගාවත්තෙන්..

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ වසර 20කට ආසන්න කාලයක් පැවති මෙම ගැටුම්වල මාරාන්තික දිනය ඊයේ (23) දිනය බවය.

හිස්බුල්ලා හමුදාවට අනුව උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 200කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

ගෑස් පිපිරීමක් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට..(VIDEO/PHOTO)

මේ අතර මියගිය පුද්ගලයින් අතර ළමුන් 35 දෙනෙකු සහ කාන්තාවන් 58 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO) | 492 Lives Are Lost In Israeli Attacks