මගීන් 48 දෙනෙකු රැගත් බස් රථයක් බිහිසුණු අනතුරකට..පුද්ගලයින් 41 දෙනෙකු මරුට...(PHOTOS)

By Piyumika Feb 09, 2025 04:49 AM GMT
Report

මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වීථි සුනඛයින් නිසා දෙපාර්ශ්වයක ගැටුමක්...වෙඩි තැබීමකුත් ...

කැන්කුන් සිට ටබස්කෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් පසු බස් රථය ගිනි ගෙන විනාශ වී ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 48 දෙනෙකු සිටි බවත් වාර්තා වේ.

මෙරට ගොවිමහතුන්ට මෙන්න සුබ ආරංචියක්...

මෙරට ගොවිමහතුන්ට මෙන්න සුබ ආරංචියක්...

අනතුරින් පසු මියගිය පිරිසගේ අනන්‍යතාව හඳුනාගැනීමට එරට බලධාරීන් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් අනතුර සම්බන්ධවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

මගීන් 48 දෙනෙකු රැගත් බස් රථයක් බිහිසුණු අනතුරකට..පුද්ගලයින් 41 දෙනෙකු මරුට...(PHOTOS) | 41 Killed In Mexico Bus Accident

You may like this video