මිල රු.4000කින් අඩු කරමින් සහනාධාර ලබාදීම ඇරඹෙයි.

By Wayomi Aug 26, 2024 05:27 AM GMT
Report

තේ වගාව සඳහා අරඹන ලද පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් මේ යටතේ අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර තේ සඳහා යොදා ගන්නා කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක මිල රුපියල් 4000කින් අඩු කර ඇත.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.


තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග 05ක මිල මෙලෙස අඩු කර තිබෙනවා.

මෙම පොහොර සහනාධාරය සැපයීම සඳහා වැයවන සමස්ත මුදල රුපියල් මිලියන 2400කි.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.


මෙම මුදල රජයෙන් ලබා නොගෙන තේ වගාකරුවන්ට සහන සැළසීම සඳහා ලබා දීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල් ප්‍රතිපාදන යොදාගනිමින් ලබා දීමට කටයුතු කර ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි තීරණයක් ගනී. - ජනාධිපතිවරණයේ සමාජ ජාලා ඡන්ද විමසීම් අත්හිටුවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි තීරණයක් ගනී. - ජනාධිපතිවරණයේ සමාජ ජාලා ඡන්ද විමසීම් අත්හිටුවයි.

"සාදය ගැන විස්තර කියන්න කතා කළා. මම හිටියේ එතකොට කෝල් එකක" - සාදයට ගොස් පැමිණි තරුණ බැංකු නිලධාරිනියගේ අවාසනාවන්ත වියෝව.

"සාදය ගැන විස්තර කියන්න කතා කළා. මම හිටියේ එතකොට කෝල් එකක" - සාදයට ගොස් පැමිණි තරුණ බැංකු නිලධාරිනියගේ අවාසනාවන්ත වියෝව.