වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් - ඉදිරි පැය 36 ගැන දිවයිනටම විශේෂ නිවේදනයක්

Report

රටේ නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර ඇත.

ඒ හේතුවෙන් අඳාළ නිවේදනයෙහි දැක්වෙන්නේ ඉදිරි පැය 36ක කාලය තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල මේ වන විට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි.

එසේම අද (13) දින සවස 4ට පමණ සිදුකළ මෙම නිවේදනයෙන් දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව මඟින් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද රෑ 11වෙනකම් අවදානමක් - ජනතාවගෙන් ඉල්ලීමක්

අද රෑ 11වෙනකම් අවදානමක් - ජනතාවගෙන් ඉල්ලීමක්

රට පුරා දිස්ත්‍රික් 08කට රතු එළියක් - මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න

රට පුරා දිස්ත්‍රික් 08කට රතු එළියක් - මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න

ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි

ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි