ශ්‍රී ලන්කන් ගමනාන්ත 45න් 31ක් පාඩුයි - පාඩුව බිලියන ගාණක්

By Hashini May 26, 2025 02:49 PM GMT
Report

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ නවතම තොරතුරු වලට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ගමනේ කරන ගමනාන්ත 45 න් 31 ක් පාඩු ලබන බවයි.

මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 3.4 ක පාඩුවක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇතැයි ද ඔහු පැවැසුවා.

ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම පහත වැටී ඇති බවත් , ඉන්ධන පිරිවැයද පහත වැටී තිබෙන බවත්ය.

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

ශ්‍රී ලංකන් සතුව ඩොලර් මිලියන 978 ක වගකීම් සහ රුපියල් බිලියන 51 ක දේශීය මුදල් ණය තිඛෙන බවද ඔහු පැවැසුවේය.

පොලී හිග මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදු වූ බව ඔහු ප්‍රකාශ කළේය.

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය