රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට තැපෑලෙන් රුපියල් 300ක්.. දෙන්න හේතුවත් එළියට ඇවිත් මෙන්න..(VIDEO)

Report

රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මුදලක් තැපැල් මගින් යවා ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට තැපෑලෙන් රුපියල් 300ක්.. දෙන්න හේතුවත් එළියට ඇවිත් මෙන්න..(VIDEO) | 300 By Mail To Prasanna Ranaweera

ඒ කරන්දෙණියේ තරුණ පිරිසක් විසින් ය.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කටුනායක ගුවන් තොටුපළේ දී එහි සේවය කරන පෝටර්වරයකුට පහර දුන් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා විය.

වහාම, විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්..

වහාම, විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්..


එයට හේතුව වූයේ විදේශගත වීමට ගිය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් බඩු පාර්සල් රැගෙන යාම සම්බන්ධව එම පෝටර්වරයාට ගෙවීමට නියමිත ගාස්තුව වන රුපියල් 1000 වෙනුවට රුපියල් 700 පමණක් ලබාදීම සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් ය.

එම හේතුවෙන් එම පෝටර්වරයාට ලබාදිය යුතු ඉතුරු මුදල වන රුපියල් 300 ක මුදල කරන්දෙණියේ තරුණයන් පිරිසක් විසින් මනිඕඩරයක් තැපැල් මගින් කථානායකවරයා බාරයේ පාර්ලිමේන්තු ලිපිනයට රාජ්‍ය ඇමැතිවරයාට යවා තිබෙනවා.

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


රුපියල් 300ක් නිසා පුද්ගලයකුට රාජ්‍ය අමත්‍යවරයා පහර දීම නිසා තමන් කථානායකවරයා භාරයේ රුපියල් 300ක මුදලක් අමාත්‍යවරයා වෙත තැපෑලෙන් යොමුකළේ පෝටර්වරයාට ගෙවිය යුතු ඉතිරි මුදල ගෙවීමට පහසුවීම සඳහා බව එම තරුණයන් සඳහන් කළේ ය.

වීඩියෝ දර්ශන - Ada Derana


.