චීන ජාතිකයින් 30ක් අත්අඩංගුවට..ඔබත් මොවුන්ට අසුවූ අයෙක්ද?..

Report

අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් රෝගියෙකු රැගෙන යාමට මග දුරක් ගිය ගිලන් රථය ආපසු කැදවයි..හදිසි ප්‍රතිකාර අවශ්‍යව රැගෙන යමින් සිටි රොගීයා රථය තුලම මියයයි..

තවත් රෝගියෙකු රැගෙන යාමට මග දුරක් ගිය ගිලන් රථය ආපසු කැදවයි..හදිසි ප්‍රතිකාර අවශ්‍යව රැගෙන යමින් සිටි රොගීයා රථය තුලම මියයයි..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර 28 එනම් ඊයේ දිනයේදී අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබූවේය .

තවත් එක් නරුම පියෙකු විසින් විනාස කල තම ජීවිතයට දියණියක සාධාරණයක් පතයි..

තවත් එක් නරුම පියෙකු විසින් විනාස කල තම ජීවිතයට දියණියක සාධාරණයක් පතයි..

ඔවුන් භාරයේ තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.