අමාත්‍යවරුන් 22 පත් වෙද්දී - ප්‍රබල ඇමති ධුර 3ක් ජනපති යටතට.
අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඒ ජනාධිපති අනුර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
එහිදී ආරක්ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේම තබාගෙන තිබෙනවා.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි. - නව අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලිස්ට් එක මෙන්න. . - (VIDEO)
