දුම්රිය - කැබ් රථ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

By Shehan Feb 22, 2026 04:20 AM GMT
Report

පයාගල ප්‍රදේශයේ දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයකදී අද (22) වෙරළබඩ දුම්රියක් කැබ් රථයක ගැටීමකට ලක්ව තිබේ.

මෙම අනතුර හේතුවෙන් කැබ් රථයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාරගයේ ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

කැබ් රථයක් පාලමකින් පහළට පෙරළී දරුණු අනතුරක්

කැබ් රථයක් පාලමකින් පහළට පෙරළී දරුණු අනතුරක්

මුළු රටේම ආන්දෝලනයට තුඩදුන් අකුරේගොඩ ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

මුළු රටේම ආන්දෝලනයට තුඩදුන් අකුරේගොඩ ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි