සියලුම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Report

ජනවාරි මස 21 වනදා සිට පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව, පළමුවන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂය මාලාවට අදාල විධිමත් අධ්‍යයන කටයුතු ජනවාරි මස 29 වනදා ආරම්භ වනු ඇත.

මෙම නිවේදනය පහත දැක්වේ.

බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්

බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

Gallery