අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලු පාසල්වලට විශේෂ දැනුම්දීමක්

Report

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සියලුම පාසල් සඳහා හෙට (ජනවාරි 05) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් සිය අධ්‍යයන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.

මෙම පළමු වාරය 2026 අධ්‍යයන වර්ෂය සඳහා පසුගිය දෙසැම්බර් 9 වනදා නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බවද අමාත්‍යංශය සඳහන් කර ඇත.

අතේ මිටේ මිල මුදල් පිරී ඉතිරී යන සිකුරා සතුට කැන්දන ලග්න රැසකට සුබ අද ලග්න පලාපල

අතේ මිටේ මිල මුදල් පිරී ඉතිරී යන සිකුරා සතුට කැන්දන ලග්න රැසකට සුබ අද ලග්න පලාපල

සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය දෙසැම්බර් 22 වනදා අවසන් වූ අතර, මුස්ලිම් පාසල් සඳහා එම අවසන් දිනය දෙසැම්බර් 26 වනදා ලෙස සඳහන් වේ.

වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්

වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්