උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්

Report

උසස් පෙළ2025 ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් ගැන විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඉංජිනේරු තාක්‍ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරික්‍ෂණ මාර්තු 6 වනදා සිට මාර්තු 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

 නර්තනය, සංගීතය සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරික්‍ෂණ මාර්තු 9 වනදා සිට මාර්තු 16 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

 එම නිවේදනය පහතින්     

උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක් | 2025 A L Practical Exam Schedule Announced

යළිත් ක්‍රියාත්මක වන නොමෑඩ් වීසා පහසුකම් ගැන අලුත්ම විස්තරේ මෙන්න

යළිත් ක්‍රියාත්මක වන නොමෑඩ් වීසා පහසුකම් ගැන අලුත්ම විස්තරේ මෙන්න