2024 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..ක්‍රීඩක ලැයිස්තුව මෙන්න..

Report

ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙන බව වාර්තා වනවා.

මෙම කණ්ඩායම 2024 මැයි 14 වැනිදා ලෝක කුසලානය සඳහා පිටත්ව යාමට නියමිත බවයි පැවසෙන්නේ.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පැතිර යන ආරංචිය මෙන්න.. යළිත් විභාගය තියන්න වෙයි..?

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පැතිර යන ආරංචිය මෙන්න.. යළිත් විභාගය තියන්න වෙයි..?


ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 ජුනි 1 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, මෙවර ලෝක කුසලානය සඳහා නම් කළ ක්‍රීඩකයින් ගේ ලැයිස්තුව පහත පරිදි වේ.

1) වනිඳු හසරංග- නායක

2)චරිත් අසලංක - උප නායක

3) කුසල් මෙන්ඩිස්

4) පැතුම් නිශ්ශංක

5) කමිඳු මෙන්ඩිස්

6) සධීර සමරවික්‍රම

7) ඇන්ජලෝ මැතිව්ස්

8) දසුන් ශානක

9) ධනංජය ද සිල්වා

10) මහේෂ් තීක්ෂණ

11) දුනිත් වෙල්ලාලගේ

12) දුෂ්මන්ත චමීර

13) නුවන් තුෂාර

14) මතීෂ පතිරණ

15) ඩිල්ෂාන් මධුශංක

මීට අමතරව අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙක්ද මීට ඇතුළත්.

1. අසිත ප්‍රනාන්දු

2. විජයකාන්ත් විජයකාන්ත්

3. භානුක රාජපක්ෂ

4. ජනිත් ලියනගේ

Gallery