2024 මැතිවරණයට දිනය නියම වෙයි? - පැවැත්වෙන දිනය ගැන ප්‍රකාශයක්. - (VIDEO)

Report

මෙරට මැතිවරණය 2024 ඔක්තෝම්බර් 05 වැනිදා පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ, ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්.

දින 43 කට පසු ලැබුණු ආරංචිය මෙන්න. - විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන දැනුම්දීමක්.

දින 43 කට පසු ලැබුණු ආරංචිය මෙන්න. - විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන දැනුම්දීමක්.


එම මැතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවයි එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. 

මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවගේ සුබ අනාගතයට.. රජයෙන් එළියට දාපු අලුත්ම Platform එක මෙන්න.

මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවගේ සුබ අනාගතයට.. රජයෙන් එළියට දාපු අලුත්ම Platform එක මෙන්න.

කෙසේ වෙතත් එය ජනාධිපතිවරණය ද? මහමැතිවරණය ද? යන්න නම් ඔහු ප්‍රකාශ කළේ නැහැ. 

එමෙන්ම මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් ද මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.