වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන්.. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ගැන මේ දැන් කළ විශේෂ නිවේදනය මෙන්න.. (PHOTOS)

Report

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් සිදුකර තිබෙනවා.

ඒ 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳයි.

වහාම, ආගමන හා විගමන පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ..

වහාම, ආගමන හා විගමන පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ..


ඒ අනුව මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත් කරගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාමයෝජනා පත්‍රයක් මගින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත් ය.

බල පෙරලියත් එක්ක, රත්තරං මිලට වුණ දෙය දන්නව ද?. අම්මෝ ඊයේ එක්ක බලද්දී.. අද මිල ගණන් මෙන්න..

බල පෙරලියත් එක්ක, රත්තරං මිලට වුණ දෙය දන්නව ද?. අම්මෝ ඊයේ එක්ක බලද්දී.. අද මිල ගණන් මෙන්න..


ඒ අනුව වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වේ.

එම සංඛ්‍යාව 19කි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් නිවේදනය පහතින් දැක් වේ,


GalleryGallery