වහාම, ආගමන හා විගමන පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ..
ආගමන හා විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කර තිබෙනවා.
විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබිණ.

"අයියේ ඔයාගේ එක උපන් දිනයක දී මම.." - ජනපති වුණ එක දරාගන්න බැරි සතුටින් හඳුන්නෙත්ති කීව පුදුම හිතෙන දෙය මෙන්න..(PHOTO)
එම අදාළ අඩුව අද (25) කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
කෙසේ වෙතත්, අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතය.