දෙසැම්බර් ලබලා.. දවසකුත් ගියා.. දෙවෙනි දවසෙම ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTO)

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (02) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.57 සිට රු. 286.39 ක් විය.

මන්ත්‍රීකම නොලැබෙන්නේ නම් තුෂාර ඉඳුනිල් ජීවිතය හැර යයි?. එදා වෙලා තියෙන ඇත්තම දේ මොකක්ද දන්නව ද?.. (VIDEO)

මන්ත්‍රීකම නොලැබෙන්නේ නම් තුෂාර ඉඳුනිල් ජීවිතය හැර යයි?. එදා වෙලා තියෙන ඇත්තම දේ මොකක්ද දන්නව ද?.. (VIDEO)

එමෙන්ම, එහි විකුණුම් මිල ද රු. 295.04 සිට රු. 294.97 ක් විය.

ලොකු ලූණු බදු අඩු වෙනකොට.. පොල්වලටයි හාල් වලටයි මොකක්ද වුණේ?. නව රජයෙන්, උත්සව සමයේ දී භාණ්ඩ රැසක මිල ගැන තීරණයක්?.

ලොකු ලූණු බදු අඩු වෙනකොට.. පොල්වලටයි හාල් වලටයි මොකක්ද වුණේ?. නව රජයෙන්, උත්සව සමයේ දී භාණ්ඩ රැසක මිල ගැන තීරණයක්?.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව සුළු අඩුවීමක් සමඟින් ශ්‍රී ලංකා රුපියල ද විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ස්ථාවරව පවතී. 

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

.

Gallery