හිතාගන්න පුලුවන් ද කාලෙකට පස්සේ ඩොලරයට අද මොකද වුණේ කියලා..(PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Businessman
Dollars
Latest Headlines
By krishani
ශ්රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (05) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 297.64 සිට රුපියල් 297.64 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල ද රු. 306.93 සිට රු. 306.65 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්රමාණය වී ඇත.
මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්,