හිතාගන්න පුලුවන් ද කාලෙකට පස්සේ ඩොලරයට අද මොකද වුණේ කියලා..(PHOTO)

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (05) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.

හිතාගන්න පුලුවන් ද කාලෙකට පස්සේ ඩොලරයට අද මොකද වුණේ කියලා..(PHOTO) | 2024 08 05 Todays Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 297.64 සිට රුපියල් 297.64 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල ද රු. 306.93 සිට රු. 306.65 ක් විය.

හෙට ඉඳලා දවස් 03ක් නිවාඩු ප්‍රකාශයට පත් කරලා.. ඒ මෙහෙමයි..

හෙට ඉඳලා දවස් 03ක් නිවාඩු ප්‍රකාශයට පත් කරලා.. ඒ මෙහෙමයි..


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇත.

දිනේ ලබන 07 වෙනිදා.. වෙන දෙය ගැන මහ බැංකුව කියයි..

දිනේ ලබන 07 වෙනිදා.. වෙන දෙය ගැන මහ බැංකුව කියයි..


මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්,

Gallery