අප රටේ 75 වැනි ජාතික නිදහස් දිනය සමරන පෙබරවාරි මාසය මෙවර ආශ්චර්යවත් මාසයක් ලෙස ඉතිහාසයට එක්වනවා.
ඒ මන්ද මාස 12න් නිරන්තරයෙන් දින අඩු මාසයක් ලෙස සැලකෙන පෙබරවාරි මාසය තුළ මෙවර එනම් 2023 වසරේ ඉරිදා දින 4ක්, සඳුදා දින 4ක්, අඟහරුවාදා දින 4ක්, බදාදා දින 4ක්, බ්‍රහස්පතින්දා දින 4ක්, සිකුරාදා දින 4ක්, සෙනසුරාදා දින 4ක් ආදී ලෙස සම්පූර්ණ කරමින් ඉතිහාසයට එක්වේ.
මෙය සෑම වසර 823 කට වරක් සිදුවන බවද කියනු ලැබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |