අදත් දුම්රිය ගමන්වාර ප්‍රමාණයක් අවලංගු වෙයි - මගීන්ට දැනුම්දීමක් මෙන්න.

Report

අද (10) කාර්යාල දුම්රිය 20ක් අවලංගු බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අදත් දුම්රිය ගමන්වාර ප්‍රමාණයක් අවලංගු වෙයි - මගීන්ට දැනුම්දීමක් මෙන්න. | 20 Office Trains Are Cancelled 10Th June 2024

ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියැදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ය.

මේ අතර, අද දිනයේ විශ්‍රාමික දුම්රිය රියැදුරන් සේවයට කැඳවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේ ය.

ඒ දුම්රිය රියැදුරු වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා ය.

එම වර්ජනය හේතුවෙන් ඊයෙත් දුම්රිය ගමන්වාර 50කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය.

මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත් විය.

ඇත්තටම එදා වෙලා තියෙන්නෙ මොකක්ද?. රෝහල්ගත කළ කුකුල් චමින්ද ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න.

ඇත්තටම එදා වෙලා තියෙන්නෙ මොකක්ද?. රෝහල්ගත කළ කුකුල් චමින්ද ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න.


මේ අතර, වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා විය.

පසුගිය 6 වැනිදා සිට දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය විසින් උසස්වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනයේ නිරත විය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

හෙට විතර ද?. නැත්නම් හැමදාටම ද?. විශ්‍රාමිකයන් ගැන ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

හෙට විතර ද?. නැත්නම් හැමදාටම ද?. විශ්‍රාමිකයන් ගැන ගත්ත විශේෂ තීරණයක් මෙන්න..