කෑගල්ල මහ පාර මැද බස් දෙකක් එකිනෙක හැපෙයි - උදෑසනම සිදුවූ දරුණු අනතුරෙන් 20කට තුවාල

By Kanchana Aug 03, 2026 02:04 AM GMT
Report

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අද (03) උදෑසන 6:15ට පමණ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇත තුවාල ලැබූ පිරිස කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රඹුක්කන සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ දිගන සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.

මෙම අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න