රටේ නයකත්වය තීරණය කරන්න අලුතින් ලක්ෂ 2ක්..

Report

ඉදිරි ජනාධිපතිවරණය 2024 නව ඡන්ද හිමි නාමලේඛනය යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඇපල් සමාගමට අභියෝගයක් වූ Nvidia සමාගමේ පෙරළිය..

ඇපල් සමාගමට අභියෝගයක් වූ Nvidia සමාගමේ පෙරළිය..

ඒ අනුව නව ඡන්ද නාමලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවත්, ලබන ජූලි 15 වැනිදා වනවිට අවසන් ලේඛනයට අත්සන් කිරීමට කොමිසම කටයුතු කරමින් සිටින බවයි වාර්තා වී ඇත්තේ.

දියණියන් දෙපලගේ දිවි බේරා දෙන්නැයි මාපියන්ගෙන් ආයාචනා(VIDEO)..

දියණියන් දෙපලගේ දිවි බේරා දෙන්නැයි මාපියන්ගෙන් ආයාචනා(VIDEO)..

2023 වසරේ ඡන්ද නාමලේඛනයට සාපේක්ෂව මෙවර නව ඡන්දදායකයන් ලක්ෂ දෙකකින් පමණ වැඩිවනු ඇති බවට මැතිවරණ කොමිසම නිගමනය කර ඇත.

තාඹුගලට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍යලු..

තාඹුගලට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍යලු..

ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලබන මස 17 වැනිදා සිට මැතිවරණ කොමිසමට ලැබෙන අතර, එම මස අගදී බොහෝ දුරට ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය කොමිසම විසින් නිකුත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වල සදහන් කරනුයේ .