ස්ථීර රැකියා රජයෙන් - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් පත්වීම්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පයිප්ප වෑද්දුම්කරුවන් 165 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබා දී ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ දී පත්වීම් ලිපි ලබාදීම අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
සම්මුඛ පරීක්ෂණ පවත්වා කුසලතා සහ සුදුසුකම් මත මෙම පත්වීම් ලබාදී තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.