රත්නපුර - හොරණ පාරේ බස් අනතුරක් 15කට තුවාල

Report

රත්නපුර - හොරණ ප්‍රධාන මාර්ගයේ එපිටවල ප්‍රදේශයේදී කාර්යාල ප්‍රවාහන සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ වන විට දෛනිකව සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර සාමාන්‍යයෙන් මිනිත්තු 45කට සැරයක් එක් රිය අනතුරක් වාර්තා වන බව සඳහන්වේ.

සතිෂ් ගමගේ යළි රිමාන්ඩ්

සතිෂ් ගමගේ යළි රිමාන්ඩ්

මහින්ද විශේෂ කණ්ඩායමක් දාලා ගෙයක් හොයනවලු,ඒ ගේ මේ වගේ වෙන්නත් ඕනිලු

මහින්ද විශේෂ කණ්ඩායමක් දාලා ගෙයක් හොයනවලු,ඒ ගේ මේ වගේ වෙන්නත් ඕනිලු