මෙතෙක් ස්විට්සර්ලන්තයේ තිබූ ආදිවාසී උරුමයක් නැවතත් නිජබිමට..

Report

ස්විට්සර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදිවාසී මානව අස්ථි හා සංස්කෘතික භාණ්ඩ ඊයේ (12) මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණි.

මිහින්තලයේ පොසොන් උත්සවය කඩාකප්පල් කරන්නට සැරසීමක්?..පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග..

ඒ, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් සිදු කරන ලද පර්යේෂක ප්‍රතිඵලයක් මඟින් එම භාණ්ඩ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ උරුමයක් බව තහවුරු කිරීමට හැකි වී ඇති බවයි සඳහන් වනුයේ.

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වැඩිහිටියන්ට සැලකුවේ මෙහෙමයි..

ඒ අනුව, ස්විට්සර්ලන්තයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ සහ සංස්කෘතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙරට ජීවත්වූ ආදිවාසීන්ගේ සිරුරු දොළහක්, හිස්කබල් තිහක් සහ කිලෝ හාරසියක බරකින් යුතු සංස්කෘතික කෞතුක භාණ්ඩ රැසක් නැවත ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවැනි තැන ආව මොකක්ද මේ දර්ශකය..

මෙම මානව අස්ථි සහ කෞතුක භාණ්ඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් නැවත අදියර තුනක් යටතේ පර්යේෂණ සිදුකර, මාස හයකින් පසුව දඹාන ආදිවාසී කෞතුකාගාරයේ තැන්පත් කිරීමට සැලසුම් කර ඇත.

මෙතෙක් ස්විට්සර්ලන්තයේ තිබූ ආදිවාසී උරුමයක් නැවතත් නිජබිමට.. | 12 Bodies And 30 Skulls Of Tribes From Switzerland