මත්ද්‍රව්‍ය කිලෝ 110ක් වීරකැටියෙන් හෙරොයින් බවට සැකයක් (PHOTO)

Report

වීරකැටිය, අතුබොදේ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබියදී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක තොගයක් සොයාගෙන තිබේ.

ඒ තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීය.

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

Gallery