මෙරට පාසල් 11ක් වසා දැමෙයි.. - එකවරම ගත් විශේෂ තීරණය මෙන්න.

Report

මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්බද පාසල් 11ක අධ්‍යාපන කටයුතුවලට අධික වර්ෂාපතනය හේතුවෙන් බාධා සිදු වී ඇත.

ඒ හේතුවෙන් ඊයේ (04) එම පාසල්වල සිසුන් වේලාසනම නිවෙස්වලට යවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙරට පාසල් 11ක් වසා දැමෙයි.. - එකවරම ගත් විශේෂ තීරණය මෙන්න. | 11 Schools In Mullaitivu District Will Be Closed

මෙම තීරණය ගෙන ඇත්තේ, අධික වර්ෂාව හේතුවෙන් පංති කාමරවලට ජලය ගලාගෙන ඒම හා මාර්ගවල ගමන් කිරීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් ය.

මෙරට ප්‍රධාන විභායක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් - අද සිට ඒ සම්බන්ධයෙන් සියලුම පාසල් සිසුන්ට මේ දේ කළ හැකිය..

මෙරට ප්‍රධාන විභායක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් - අද සිට ඒ සම්බන්ධයෙන් සියලුම පාසල් සිසුන්ට මේ දේ කළ හැකිය..


කෙසේ වෙතත්, අද (05) පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරේ පාසල්වලට ගුරුවරුන් සහ සිසුන් විශාල පිරිසක් පැමිණ නොසිටි බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සඳහන් කළේ ය.