මෙරට ප්‍රධාන විභායක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් - අද සිට ඒ සම්බන්ධයෙන් සියලුම පාසල් සිසුන්ට මේ දේ කළ හැකිය..
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (04) සිට ආරම්භ වන නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ලබන 18 වනදා දක්වා ක්‍රියාත්මකයි.
ඒ සඳහා සියලුම සිසුන්ට මාර්ගත ක්‍රමය ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහතික පත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කිරීමට පසුගිය 01 වනදා සිට පහසුකම් සළසා ඇති බව ද එම දෙපාර්තමේන්තුව එමඟින් දැනුම් දී ඇත.