මේ ප්‍රදේශවල අයට විශේෂ දැනුම්දීමක් - හෙට පැය 10ක ජල කප්පාදුවක්

Report

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය මඟින් හෙට (10) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව දන්වා ඇත.

ඒ කළුතර ඇතුළු වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශ සඳහායි.

එසේම මෙම ජල කප්පාදුව හෙට දින උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා සිදු වන බව දන්වා ඇත.

මෙසේ මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුව ලෙස, ජල සම්පාදන මණ්ඩලය දක්වා ඇත්තේ කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීමයි.

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩියෙන් ගත්ත අයට රාජ්‍ය සේවයට තවත් අවස්ථාවක් - සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දෙදින තුළ

මේ විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩියෙන් ගත්ත අයට රාජ්‍ය සේවයට තවත් අවස්ථාවක් - සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දෙදින තුළ

2026 වසරේ උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - විභාග කාලසටහන නිකුත් වේ

2026 වසරේ උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - විභාග කාලසටහන නිකුත් වේ