ඉතිහාසයේ දැනට වැඩිම රන් පදක්කම් ගණනක් දිනාගත් වෛද්‍ය සිසුවා.

Rajarata University of Sri Lanka Sri Lanka
By Wayomi Jul 27, 2023 05:53 PM GMT
Wayomi

Wayomi

Report

රජරට විශ්වවිද්‍යාලයේ ඊයේ (26) පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී රන් පදක්කම් 10ක් ලබා ගැනීමට වෛද්‍ය සිසුවකු සමත්ව තිබෙනවා.

ඔහු සමස්ත රන් පදක්කම් 19න් 10ක් දිනාගැනීමට සමත්ව ඇති අතර රජරට වෛද්‍ය පීඨ ඉතිහාසයේ දැනට වැඩිම රන් පදක්කම් ගණන මෙය වනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි තරිඳු දේශාන් මාපා නමැති මෙම සිසුවාගේ දෙමව්පියන්ද වෛද්‍යවරුන් බවයි වාර්තා වන්නේ.

තරිඳු දේශාන් මාපා සිසුවා ලබාගත් රන් පදක්කම්,

1. Prof. P.A.J. Perera Gold Medal for Best Performance in Biochemistry

2. Prof. Malini Udupihille Gold Medal for Best Performance in Physiology

3. Prof. P.A.J. Perera Gold Medal for Overall Best Performance in 2nd MBBS Examination

4. Prof. Danister Weilgama Gold Medal for Best Performance in Microbiology

5. Prof. Suneth Agampodi Gold Medal for Outstanding Performance in Community Medicine

6. Department of Community Medicine Gold Medal for Highest Aggregate in Community Medicine

7. Dr. Dhananjaya Waidyaratne Gold Medal for Best Performance in Forensic Medicine

8. Dr. Vasana Mendis Gold Medal for Best Performance in Pathology

9. Dr. A.B. Senavirathna Gold Medal for Best Overall Performance in 3rd MBBS Examination

10. Prof. Sisira Siribaddana Gold Medal for Best Performance in Medicine

ReeCha