බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු හදිසියේම රෝහලට...හේතුව ඇහුවොත් ඔයත් පුදුම වෙයි..

Report

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.

සමාජ මාධ්‍ය භාවිතය පිළිබද ගත් තීරණය පාර්ලිමේන්තුවෙන් සම්මත වේ..මෙන්න මේ අයට සමාජ මාධ්‍ය තහනම්..

සමාජ මාධ්‍ය භාවිතය පිළිබද ගත් තීරණය පාර්ලිමේන්තුවෙන් සම්මත වේ..මෙන්න මේ අයට සමාජ මාධ්‍ය තහනම්..

එම දැරියන් අද(21) පෙරවරුවේ රෝහල් ගත කොට ඇති අතර ඊයේ (20) රාත්‍රී බත් සමග මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු ඇති වූ කිසියම් ආසාත්මිකතාවයක් හේතුවෙන් එසේ රෝහල් ගත කොට තිබේ.

අයියා මලෝ දෙන්නාම එකටම අවසන් ගමන් ගිය මාරක අනතුර..

අයියා මලෝ දෙන්නාම එකටම අවසන් ගමන් ගිය මාරක අනතුර..

එසේ රෝගී වූ දැරියන් අවුරුදු පහළොවක් දාහතත් වයසේ පසුවන අතර තලාත් ඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි