සමාජ මාධ්‍ය භාවිතය පිළිබද ගත් තීරණය පාර්ලිමේන්තුවෙන් සම්මත වේ..මෙන්න මේ අයට සමාජ මාධ්‍ය තහනම්..

By Piyumika Nov 21, 2024 10:09 AM GMT
Report

වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා.

මහ දවල් මැද්දේ මොකක්ද මේ තුවායක් ඇඳගෙන නටන නැටුම ..සියලු පිරිමින්ට සුභත් පතලා ..(VIDEO)

මහ දවල් මැද්දේ මොකක්ද මේ තුවායක් ඇඳගෙන නටන නැටුම ..සියලු පිරිමින්ට සුභත් පතලා ..(VIDEO)

ඒ ඊට අදාළ කෙටුම්පත එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

බිරින්දෑවරු දෙදෙනෙක් ...එක වහලක් යට බලෙන් රඳවන් සිටි සැමියෙක්..පලා යාමේ උත්සාහයෙදී තට්ටු තුනකින් පහලට..

බිරින්දෑවරු දෙදෙනෙක් ...එක වහලක් යට බලෙන් රඳවන් සිටි සැමියෙක්..පලා යාමේ උත්සාහයෙදී තට්ටු තුනකින් පහලට..

එම පනතට අනුව වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා පනවා ඇති නීති කඩ කරන්නන්ට එරෙහිව ඩොලර් මිලියන 32ක් දක්වා වූ දඩ මුදල් යෝජනා කර තිබෙනවා.