සංදර්ශන නෑ.. නිළධාරීන්ට වහාම දන්වයි.. අග්‍රාමාත්‍යවරියගේ නියමයෙන් කරන්න යන රටම බලන් හිටිය දෙය..

Report

ක්‍රීඩා අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ප්‍රදේශ හතරක අලු‍තින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන 05ක් උත්සවවලින් තොරව මහජනතාවට විවෘත කරන ලෙසයි.

කීයටවත් මේ වගේ දෙයක් කරන්න එපා.. පාඩුව ඔයාටමයි.. බැංකු ගනුදෙනුකරුවන්ට පොලීසියෙන් දැනුම්දීමක් මෙන්න..

කීයටවත් මේ වගේ දෙයක් කරන්න එපා.. පාඩුව ඔයාටමයි.. බැංකු ගනුදෙනුකරුවන්ට පොලීසියෙන් දැනුම්දීමක් මෙන්න..


ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවක දී ය.

ඒ අනුව,

* කොළඹ සහ මාතලේ ඉදිකළ කෘත්‍රිම හොකී පිටිය

* බිංගිරිය වයඹ ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය

* ඕමන්තේ වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ බහු ක්‍රීඩා ගෘහස්ත ක්‍රීඩාංගණය

* ඕමන්ත වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය

මේ අතර, ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ ය.

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..


ඊයේ (28) දින මහනුවර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.