මීළඟට ඔබ විය හැක - තරුණයින් පරිස්සමෙන්!

By Shehan Mar 23, 2025 02:09 AM GMT
Report

බටපොළ, ගල් හිරේ, බොරළු ඇළට ආසන්න වගුරුබිමක තිබී සැකකටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමු වී ඇත.

පාතාල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ කාන්තාව අත්අඩංගුවට... (VIDEO) (UPDATE)

පාතාල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ කාන්තාව අත්අඩංගුවට... (VIDEO) (UPDATE)

පොලීසිය පවසන පරිදි, මියගිය තරුණයා 24 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ඔහුගේ මව විසින් හඳුනාගෙන තිබේ.

එම තරුණයා පසුගිය 16 වැනිදා බටපොළ ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර, ඉන් පසු නැවත නිවසට නොපැමිණි බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුගේ මව විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවත් වාර්තා වේ.

පාතාලයට වැරදුන කුරුමානම... කමාන්ඩෝස්වරුන් යොදා ගැනීම භයානකයි

පාතාලයට වැරදුන කුරුමානම... කමාන්ඩෝස්වරුන් යොදා ගැනීම භයානකයි

මේ අතර, වාද්දුව වෙරළ තීරයේ තිබී තවත් සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව වාද්දුව පොලීසිය ප්‍රකාශ කළේය.

පොලීසිය සඳහන් කළ පරිදි, මියගිය එම පුද්ගලයා වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබේ.