අද ඔබව පිච්චිලා යයි...එලියට බහින්නේ පරිස්සමට

Report

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අද (02) දිනය සඳහා වලංගු වන පරිදියි. එම නිවේදනයට අනුව උතුරු, බස්නාහිර, වයඹ, සබරගමුව පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකිය.

සම්පූර්ණ නිවේදනය පහතින්,

අද ඔබව පිච්චිලා යයි...එලියට බහින්නේ පරිස්සමට | You Re Going To Get Burned Today Be Careful

අද ඔබව පිච්චිලා යයි...එලියට බහින්නේ පරිස්සමට | You Re Going To Get Burned Today Be Careful