යෝෂිතගේ නඩුව උණුසුම් වෙයි - සියලු දෙනා ඉදිරියේ නාවික හමුදා වැටුප අධිකරණයේ දී හෙළිවෙයි

Report

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් වශයෙන් රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ හෙළි වී ඇති බව සඳහන්.

ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) දින විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකු මේ බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එසේම සාක්ෂිකරු ඊට දීමනා ඇතුළත් නොවන බවත් පැවසූ බව සඳහන්.  

ඊශ්‍රායලයෙන් දාපු තහනම නිසා ඊශ්‍රායල රස්සා හොයපු ශ්‍රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි

ඊශ්‍රායලයෙන් දාපු තහනම නිසා ඊශ්‍රායල රස්සා හොයපු ශ්‍රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

ගුරු විභාගය සමතුන්ට නිල කැඳවීම් ලිපි මෙන්න - ලබන 20ට පෙර මෙම ලේඛන අයදුම් කරන්න

ගුරු විභාගය සමතුන්ට නිල කැඳවීම් ලිපි මෙන්න - ලබන 20ට පෙර මෙම ලේඛන අයදුම් කරන්න