රනිල්ට පුළුවන් වුනු දේ යූනුස්ට බැරිවේ.. යූනුස් හහඬා වැටෙයි
බංගලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පලවා හරිනු ලැබීමෙන් පසු පිහිටුවන ලද අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ධුරය හෙබවූ මහාචාර්ය මොහොමඩ් යූනුස් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම තීරණය පිළිබඳ වාර්තා පළවීමෙන් අනතුරුව බංගලාදේශයේ ජාතික පුරවැසි පක්ෂයේ කැඳවුම්කරු නහීඩ් ඉස්ලම්, මහාචාර්ය මොහොමඩ් යූනුස් හමුවූ බව සඳහන් වේ.
ඒහා සමානව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කරන ලද එවැනිම පසුබිමක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පාලනය භාර ගත්තේය. ඔහුගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ආණ්ඩු වෙනස් කළද, ආර්ථිකය සාපේක්ෂව හොඳ මට්ටමක පවතී.