මහා රෑ කාපු බඩ දඟලලා උගුරෙන් එන විදිහේ අමුතුම රොටිය...(VIDEO)

By Piyumika Jan 13, 2025 08:14 AM GMT
Report

දිවුලපිටිය කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් ලබා ගත් රොටි තුනක පනුවන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

රටම කළඹවමින් පැහැර ගැනීමට ලක් වූ සිසුවිය නොහිතපු තැනකින් හමුවේ..

රටම කළඹවමින් පැහැර ගැනීමට ලක් වූ සිසුවිය නොහිතපු තැනකින් හමුවේ..

රොටි මිලදී ගත් පුද්ගලයා ඊයේ (12) රාත්‍රියේ මෙම රොටි මිලදීගෙන ඇති බව සදහන් වේ.

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත් විශේෂ බස් සේවා..

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත් විශේෂ බස් සේවා..

කෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙම රොටීවල පණුවන් සිටිනු දැක ඒ පිළිබඳව අදාළ හෝටලයට දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

You may like this video