ලෝකයටම තවත් අර්බුධයකට මග කියමින් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

Report

ලෝක වෙළඳපොළේ තෙල් මිල 2% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු බොරතෙල් මිල දර්ශකය ඩොලර් 2.37කින් හෙවත් 2.71% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 89.73ක් ලෙස සටහන් විය.

බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය ද ඩොලර් 2.16කින් හෙවත් 2.37%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 93.28 ක් ලෙස සටහන්ව ඇත.

ලෝකයම කැළඹූ ලන්ඩන් බන්ධනාගාර නිලධාරිනියගේ රහස් ලිංගික වීඩියෝවේ සුලමුල එළියට

ලෝකයම කැළඹූ ලන්ඩන් බන්ධනාගාර නිලධාරිනියගේ රහස් ලිංගික වීඩියෝවේ සුලමුල එළියට